IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


‘ලබන සතියේදී විශ්වාසභංග දෙක විවාදයට ගන්න‘

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනාධිපතිවරයාට සහ රජයට විරුද්ධව ගෙනවිත්  තිබෙන විශ්වාසභංග යෝජනා දෙක ලබන සතියේම විවාදයට ගන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අද (6) පැවසීය.

එවිට ජනතාවට ඇත්ත දැනගන්න පුළුවන් යැයිද ජනතාවගේ පැත්තේ ඉන්නේ කවුදැයි හොඳින් බලාගන්න හැකි වනු ඇතැයි ද විපක්ෂ නායකවරයා කීය.

විශ්වාසභංග ඉදිරිපත් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව බැවින් ඉතා ඉක්මනින්  විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට සහ  ඡන්දය ලබා දීමට අවස්ථාවක් දෙන්න කතානායකවරයා  බැඳී සිටින බවද අවශ්‍ය නම් ස්ථාවර නියෝග අත්හිටුවා මෙය ක්ෂණිකව විවාදයට ගන්නත් හැකියාව තිබෙන බවද විපක්ෂනායකවරයා සඳහන් කළේය.



අදහස් (6)

‘ලබන සතියේදී විශ්වාසභංග දෙක විවාදයට ගන්න‘

Hafeel Friday, 06 May 2022 03:03 PM

විශ්වාසභංග ගේන්න වගේ නොවේ, ආණ්ඩුව බාර ගන්නේ නැත්නම්... ඊයේ සියඹලාපිටිය මහජන මුදල් නාස්ති කරමින් සෙල්ලමක් කළා. ඒ වගේමද මේකත්?

:       3       5

Saththaya Friday, 06 May 2022 03:07 PM

අපිට පව් නොදී ඔබත් ගෝ හෝම්... පින් සිද්ද වෙයි.

:       2       9

කිරි පුතා Friday, 06 May 2022 03:37 PM

රටේ ප්‍රශ්න එකක්. මේ මනුස්සයගේ ප්‍රශ්නය විශ්වාස භංගය. ඒක ගෙනැල්ලා ඉන්න කෙනෙක් යවලා මෙයා බලයට එන්න සිහින දකිනවා.

:       1       8

Dhanushka Friday, 06 May 2022 04:25 PM

මෙයත් ගෙදරට වෙලා හිටියා නම් හොඳයි, 225 එපා කියලා කියන්නේ මෙයාටත් එක්ක...!

:       2       5

චන්දන Saturday, 07 May 2022 07:20 AM

ඒවායින් අපිට වැඩක් නැහැනේ. තමනුත් ගෙදර යන්න. ඉඟුරු දීලා මිරිස් ගන්න අපිට බැහැ...

:       0       1

මහඡනයා Saturday, 07 May 2022 08:27 AM

අ.පො.ස වත් සමත් නැති ඵකේ ඔතන විකාර කරන්නේ නැතුව කොහේහරි ලැවරිය කඩයක් දාගෙන අපිට පව් නොදී යන්න...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 632 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1039 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site