කොළඹ නගරයේ සහ තදාසන්න නගරවල මෙන්ම දිවයිනපුරා සියලු ප්‍රධාන නගරවල පිහිටි පාසල් ලබන සතියේ වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.
සෙසු පාසල් පැවැත්වීම පිළිබදව ඒ ඒ පාසල්වල විදුහල්පතිවරුන්ට කළාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා සමඟ සාකච්ඡා කර සුදුසු පියවරක් ගැනීම සඳහාද අමාත්‍යංශ අනුමැතිය ලැබී තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවන්ගෙ අනාගතය?
මේක තමයි පොහොට්ටුවේ අවසාන ජවනිකාව...!
මොබයිල් ෆෝන් නොමැති අය මොකද කරන්නේ..?