IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ලිප්ටන් වටරවුමේත් විරෝධතා

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය කොළඹ ලිප්ටන් වටරවුමේදී අද (8) පස්වරුවේ උද්ඝෝෂනයේ නිරත විය.

මර්දනය නවතා මිනීමරු චෞර රනිල් ගෙදර යන ලෙස සහ හදිසි නීතිය වහා හකුලා ගන්නා ලෙසත් සිරගතකල සියලු අරගලකරුවන් වහා නිදහස් කරන ලෙසත් යන ඉල්ලීම ඔවුහු ඉදිරිපත් කළහ.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලැබීමෙන් අනතුරුව එම ස්ථානයට පැමිණි අතර ගුරු විදුහල්පතිවරු ඔහු සාදරයෙන් පිළිගෙන සිය උද්ඝෝෂණය සඳහා එක් කරගත්හ.

(ඡායාරූප: ගයාන් අමරසේකර)



අදහස් (3)

ලිප්ටන් වටරවුමේත් විරෝධතා

කිරි පුතා Monday, 08 August 2022 06:20 PM

මේ පිරිස කිසිය ආණ්ඩුවකට රට කරන්න දෙන්නේ නැහැ.

:       3       89

Janaka Tuesday, 09 August 2022 08:05 AM

ගුරුවරු ටික ළමයින්ට උගන්නන්නේ නැතුව අනිත් හැම වැඩක්ම කරනවා. ටියුෂන්වලින් පුළුවන් තරම් කපනවා. පාසලට ඇවිල්ලා බොරු කරන එකමයි කරන්නේ... ඉතාම සක්කිලි ගුරුවරු තමයි අපේ රටේ ඉන්නේ. මේ අයට ඕනේ සල්ලි විතරයි. මේ අයගේ පවුල් සුඛිත මුදිත වෙන්න විතරයි ඕනේ... ළමයින්ට බොරු කරල පඩියත් හොරා කාලා ජීවත්වෙන ජාතියක්... හැබැයි ඔය කිසිම ප්‍රශ්නයක් උතුරේවත්, නැගෙනහිරවත් නැහැ.. මේ කාලකන්නි අධ්‍යාපනය කන්නේ දකුණු ළමයින්ගේ විතරයි...

:       0       0

Bamunuarachchi Tuesday, 09 August 2022 08:09 AM

මේ ජෙප්පන්ගේ හෙවනැලි. හරියන්නේ ප්‍රේමදාස ක්‍රමය. අපි ටයර් සපයන්නම්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site