(රංජන් කස්තුරි )
රොඩ්නි විදාන පතිරණ විසින් රචිත ලන්ඩන් උණුසුම නවකතාවේ දෙමළ පරිවර්තනය ලන්ඩන් වෙන්මයි කෘතිය 2023 වසරේ හොඳම දෙමළ පරිවර්තනය ලෙස සම්මාන හිමි කරගෙන තිබේ.
එම කෘතියට හිමි තුරෙයිවි සම්මානය පිරිනැමීමේ උත්සවය හෙට (9) වැල්ලවත්ත දෙමළ සංගම් ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
ලන්ඩනයේ ජීවත්වන සිංහල දෙමළ බ්‍රිතාන්‍ය සහ ඉන්දීය ඇතුළු විවිධ ජන කොට මුහුණ දෙන විවිධ සමාජීය ගැටළු සාකච්ඡා කරන මෙම නවකතාව දෙමළ භාෂාවට පරිවර්තනය කරන ලද්දේ කවියකු මෙන්ම අධ්‍යාපන නිලධාරියෙකුද වන එස් මුදලිදරන් මහතා විසිනි.
2025 දෙසැම්බර් මස 18
296
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ලන්ඩන් වෙන්මයි‘කෘතියට හොදම දෙමළ පරිවර්තනයට හිමි සම්මානය