(මහින්ද නිශ්ශංක)
ශත 50 ක කොමිස් මුදලක් කපා හැරීමට විරෝධය දක්වා ලොතරැයි අලෙවි නියෝජිතයින් හා අලෙවි සහායකයින් ක්‍රියාත්මක කළ ලොතරැයි පත් අලෙවි නොකිරීමේ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට අද (7) පස් වරුවේ තීරණය කළ බව සමස්ථ ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයින්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ මහතා ඊයේ සවස පැවසීය.
මෙම ලොතරැයි අලෙවි නියෝජිතයින්ගේ හා අලෙවි සහායකයින්ගේ වර්ජනය ඉකුත් 6 දා ආරම්භ කළ අතර වර්ජනය ඉතා සාර්ථක බව ඔහු කීහ.
ලොතරැයි අලෙවි නියෝජිතයින්ට ලබා දෙන කොමිස් මුදලින් ශත 50 ක් කපා හැරීම පිළිබඳව බලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව වර්ජනය තාවකාලිකව අත්හිටුවීමේ තීරණයට එළඹි බව ද සභාපති ක්‍රිෂාන්ත මහතා වැඩිදුරටත් පැවසීය.
සති දෙකක් තුළ ශත 50 ක කොමිස් මුදල නැවත ලබා නොදුන්නොත් යළි අබන්ඩව වර්ජනයේ යෙදෙන බව ද ඔහු කීහ.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලොතරැයි වර්ජනය තාවකාලිකව අත්හිටුවයි