IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ලුණුගම්වෙහෙර - යාල එකක් වෙයි

(අංජුල මහික වීරරත්න)

ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යාදනය මින් ඉදිරියට යාල ජාතික වනෝද්‍යානයටම අයත් වනජීවී කලාපයක් ලෙස නම් කිරීමට වනජීවී හා වනසංරක්ෂණ අමාත්‍යාංශය පියවර ගත්තේය.

වනජීවී හා වනසංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය යාල වනෝද්‍යානයේ කලාප 6 ලෙස සඳහන් නාම පුවරුව විවෘත කර එම වනෝද්‍යානය යාල ජාතික වනෝද්‍යානයටම අයත් කලාපයක් ලෙස නම් කරනු ලැබීය.

ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය හෙක්ටෙයාර් 27185.85කින් සමන්විත වනෝද්‍යානයකි. ජෛව විවිධත්වයෙන් අනූන ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය යාල හා උඩවලව අතර වන අලින් සංක්‍රමණය ප්‍රධාන අලිමංකඩකි. එමෙන්ම කොටි, වළස්සු හා කුළුමීමුන් වැනි දරුණු සත්ව විශේෂ රැසක් ද මෙහි ‍පහසුවෙන් දැක බලා ගත හැකිය.

ඒ අනුව වර්ග කිලෝමීටර් 1260කින් සමන්විත යාල වනෝද්‍යානය ලුනුගම්වෙහෙර වනෝද්‍යානය එත්වීමත් සමග තවත් හෙක්ටෙයාර් 27185කින් පුළුල් වේ.

 



අදහස් (2)

ලුණුගම්වෙහෙර - යාල එකක් වෙයි

SL Sunday, 27 November 2022 11:51 AM

හොඳ වැඩක්...!

:       0       7

pakeer Sunday, 27 November 2022 03:54 PM

වැඩේ නම් හොඳයි. හැබැයි අඩු ගානේ මේ ලියත් එකක් මැප් එකවත් දැම්මනම් තමයි හොඳ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 95 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site