(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස මුදිත පීරිස් මහතා පත්කර තිබේ.
ඒ මහතා මීට පෙර ලිට්‍රෝ ගෑස් සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ අතර 2019 වසරේ මුදිත පීරිස් මහතා තනතුරෙන් ඉවත් කළේය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ලිට්‍රෝ නව සභාපති මුදිත පීරිස්
Krishan Monday, 13 June 2022 11:24 AM
යහපාලන සමයේ ලිට්‍රෝ එකේ හිටපු අය ආයිත් පත්කරලා.. අගමැති මුදල් අමාත්‍යවරයා විදියට දැන් එකින් එකා හොරු යහපාලනයේ පත්වී එනවා.. දැන් ඒවත් රාජපක්ෂලාගේ ගිණුමට බැර කරන්න. යහපාලන හොරු රකිමින් රට ගිනිබත් කළ අකුදි.. ප්‍රමුඛ ජවිපෙ හාමුගේ හොරෙක් පත්කළාම සද්ද නැහැ කුට්ටිය ලැබෙන නිසා...!
chandanaMonday, 13 June 2022 02:22 PM
ඔයාට තියෙන බය රාජපක්ෂලාගේ ගිණුමට තව කුණු බැර වේවි කියලද? මෙයා හොරකම් කළාද? නැද්ද කියලා මම දන්නේ නැහැ, ඒත් 2019 වෙනකොට ලිට්රෝවල ප්‍රශ්නයක් තිබුණේ නැහැ අද වගේ. ඔයාගේ කමෙන්ට් එකේ මුල ඉඳන් අගටම රාජපක්ෂ හොරු ආරක්ෂා කරන්නයි උත්සාහය. රටම රාජපක්ෂලා ප්‍රතික්ෂේප කරලා ඉවරයි. තවම කඩේ යන්නේ එක්කෝ එයාලාගේ හොරකම් වලට හවුල් වුණු කෙනෙක්... එහෙම නැත්නම් මොනවා හරි වාසියක් ගත්ත කෙනෙක්.
fairoos Monday, 13 June 2022 01:38 PM
දැන් ගෑස් නිකන්ම දෙයි වගේ..
Shamel Monday, 13 June 2022 02:20 PM
දැන් ඩොලර් එනවද?
ravin Monday, 13 June 2022 03:45 PM
මිලදී ගැනීම් පූර්ණ විනිවිද භාවයෙන් යුතුව ප්‍රසිද්ධ කරන්න... එක් එක් මිලදී ගැනීම හා සම්පූර්ණ වියදම්ද ප්‍රසිද්ධ කරන්න. සභාපති නිසි කලමනාකරණයෙන් යුතුව වැඩකරයි. ජනතාවට අවශ්‍ය ගෑස් ටික ලැබෙයි. නැතිනම් මෙයාටත් අබ සරණයි.