(යොහාන් භාසුර)
ලිට්‍රෝ සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩර හෙට (11) දිනයේ බෙදානොහරින බව එම ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් අද (10) පස්වරුවේ පැවසීය.
එම සමාගම සතුව ගෑස් තොග නොමැති බවත් ඒ හේතුවෙන් බෙදාහැරීමක් නොවන බව කී එම නිලධාරියා සැපයුම නැවත ආරම්භ කරන තෙක් පොලිම්වල රැදී නොසිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවසින් දවස කියන්න එපා හෙටත් ගෑස් නැහැ කියලා. කියන්න තව මාසයකින්වත් ගෑස් නැහැ කියලා. ජනතාවට සිදුවෙන්නේ මුහුදේ නවතා තිබෙන ගෑස් නැව් දෙස බලා හූල්ලන්න.