IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ලිට්‍රෝ ගෑස් හිඟයක්?

(යොහාන් භාසුර)

ලිට්‍රෝ ගෑස් හිඟයක් ඇතැම් ප්‍රදේශවල සතියක පමණ කාලයත සිට පවතින බව ගෑස් පාරිභෝගිකයෝ පවසති.

එම තත්වය හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් එයට පිළියම් යොදන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් පාරිභෝගිකයෝ වැඩි දුරටත් සඳහන් කරති.

මෙම තත්වය පිළිබඳව ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරීයකුගෙන් කළ විමසුමකදී පැවසුවේ ප්‍රවාහන ගැටලුවක් හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට ගෑස් සැපයුමේ ප්‍රශ්නයක් තිබූ බවත් මේ වන විට එම ප්‍රවාහන ගැටලුව විසඳා ඇති බවත්ය.

කිසිඳු ප්‍රදේශයක ඊයේ වන විට ගෑස් හිඟයක් නොමැති බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (0)

ලිට්‍රෝ ගෑස් හිඟයක්?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site