(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් බෙදාහැරීම හෙට (9) දිනයේදී නොවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ලිට්‍රෝ සමාගමේ නිලධාරියෙක් ඊයේ පස්වරුවේ පැවසීය.
එම නිලධාරියා පැවසුවේ ඊයේ පෙරවරුවේ ශ්‍රී ලංකාවට ළගා වූ ගෑස් නෞකාව සම්බන්ධයෙන් කටයුතු කිරීමෙන් පසුව අද පෙරවරුවේ ගෑස් ගොඩබෑමකට හැකිවුවහොත් කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ගෑස් සැපයීමට හැකිවනු ඇති බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd