
(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් බෙදාහැරීම අද (11) සිට කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සහ මේ මස 13 වන දින පිට පළාත්වලට බෙදාහැරීම ආරම්භ කරන බව ලිට්‍රෝ සමාගමේ උසස් නිළධාරියෙකු පැවසීය.
ජනතාව රැස්වීම සහ පෝලිම්වල ගත කිරීම වැළැක්වීම සඳහා මෙම වසරේ මැයි විදුලි බිල්පත් ඉදිරිපත් කරන ලෙස පාරිභෝගිකයින් ඉල්ලා සිටින බවත් කොළඹ ඇතුළත කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,910 ක් පමණක් බවත් එම නිලධාරියා සඳහන් කළේය.
ඒ අනුව රුපියල් 4860 ක් පැවති ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 50 කින් ඉහළ දමා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd