IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලිට්‍රෝ ගෑස් මිලත් අඩු නොවේ

(යොහාන් භාසුර)

ලිට්‍රෝ ගෑස් මිල මෙම මස (නොවැම්බර්) වෙනස් නොකරන බවත් ඒ අනුව පසුගිය මස පැවැති මිලම මෙම මස ද ක්‍රියාත්මක වන බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා පැවසීය.

ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල මෙම මස ඉහළ යන තත්වයක් පැවතුණ ද ගෑස් මිල ඉහළ දැමීමට කටයුතු නොකරන බවත් මනා තොග සහ මෙහෙයුම් කළමනාකරණය හේතුවෙන් ජනතාවට සහන සැළසීමට හැකිව ඇති බවත් ගුණවර්ධන මහතා කීය.

ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 3,690 ක, කිලෝග්‍රෑම් 5 සිලන්ඩරයක මිල රුපියල් 1,482 සහ කිලෝග්‍රෑම් 2.3 සිලන්ඩරයක මිල රුපියල් 694 ක තව දුරටත් පවතින බව ද ඒ මහතා සඳහන් කළේය.   



අදහස් (0)

ලිට්‍රෝ ගෑස් මිලත් අඩු නොවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site