(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 100 ට ආසන්න මුදලකින් හෙට (4) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට නියමිත බව වාර්තා වේ.
එම අඩු කිරීමට සාපේක්ෂව කිලෝග්‍රෑම් 5 සහ කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල මිල ද අඩුවන බව එම සමාගමේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම මිල අඩුකිරීම ප්‍රකාශයට පත් කිරීමට එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ මාධ්‍ය හමුවක් කොළඹ පිහිටි එම සමාගමේ මූලස්ථානයේදී හෙට පෙරවරු 10.00 ට කැඳවා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd