(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් සමාගම ගෑස් මිල හෙට (5) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව එම ගෑස් සමාගමේ උසස් නිළධාරියෙක් 'ලංකාදීප'යට පැවැසීය.
එහිදී කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200 ත් 300 ත් අතර මිලකින් අද කිරීමට බලාපොරොත්තු වන බවත් එම නිශ්චිත මිල හෙට පෙරවරුවේ ප්‍රකාශ කිරීමට නියමිත බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
172
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
154
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලිට්‍රෝ ගෑස් මිල හෙට අඩු වෙයි
වීරවිජේ Wednesday, 04 January 2023 08:06 PM
ලොකු සිලින්ඩරේ රුපියල් 10කිනුත් පොඩි සිලින්ඩරේ රුපියල් 5කිනුත් අඩු කරනවාය කියන්නේ...