(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් මිල සූත්‍රයට අනුව ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය සෑම මසකම 4 වැනිදා මාධ්‍යම රාත්‍රීයට යෙදී තිබුණ ද මෙවර ගෑස් මිල සංශෝධනය හෙට (1) පෙරවරුවේ සිට ක්‍රියාත්මක කරනු ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් අද (31) පස්වරුවේ පැවසීය.
වැට් බද්ද හෙට සිට ක්‍රියාත්මක වන බැවින් එම මිල සූත්‍රය අසමතුළිත වීම නිසා එම තීරණය ගැනීමට සිදුවන බව කී එම නිලධාරියා හෙට පෙරවරුවේ නව මිල ගණන් නිවේදනය කරනු ඇති බව ද සඳහන් කළේය.
ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඉහළ ගිය ද උත්සව සමය හේතුවෙන් ගෑස් මිල මෙම මස ඉහළ නොදැමූ බවත් ඒ හේතුවෙන් සමාගමේ පිරිවැය ඉහළ ගොස් ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත උස්සපු කට්ටියගේ අම්මා අප්පලාට දෙයියන්ගේම පිහිටයි.
බේකරි හෝටල් නම් නව මිලගණන් දැම්මම කියලා... ඒකට ගෑස්මිල නැතුව ද දන්නෑ..
කවුරු හරි අපේ පීරයියගේ බෙල්ල ඔබාගෙනද? පුතෝ, යන්න එපා... මෙදා පාර කන්න තමයි වෙන්නේ කියලා...!
අත උස්සපු කට්ටියට මෙදා පාර කන්න වෙන්නේ උණු උණු පරිප්පු තමා
හොරකම ඇරෙන්න වෙන මොනවත් නොදන්න රාජපක්ෂ වික්‍රමසිංහ කල්ලිය හා එවුන්ගේ අතවැසියන් තම දේශපාලන ජීවිතයේ අවසන් කාලය හොදටම රඟනවා.
වැට් එකට ඇත උස්සපු ගොන් නාම්බන්ට අපෙන් පුන්නක්කු සමග තණකොළ