(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 4,860 දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබේ.
මේ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2185 කින් ඉහළ දමා තිබේ.
කිලෝ 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1945 ක් දක්වාද, කිලෝ 2.3 ගෑස් සිලින්ඩරයක් රුපියල් 910 ක් දක්වා ද මිල ඉහළ දමා තිබේ.
එම මිල ඉහළ දැමීමත් සමග කිලෝ 5 ගෑස් සිලින්ඩරයක් රුපියල්, 1081 කින් සහ කිලෝ 2.3 ගෑස් සිලින්ඩරයක් රුපියල් 506 කින් ද, මිල ඉහළ දමා තිබේ.
මෙම මිල වැඩිවීම අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවද එම නිලධාරියා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නැවත රිවස් කරන්නේ නැද්ද?