
(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් සමාගම ආනයනය කළ ගෑස් මෙට්‍රික්ටොන් 3,700 ක් ඇතුළත් ෙහට 6 සහ 8 දෙදින අතර කාලයේ ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිතව තිබූ ගෑස් නෞකාව ප්‍රමාද වන බව ලිට්‍රෝ සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය.
කාලගුණ ගැටලුවක් හේතුවෙන් නෞකාව ප්‍රමාද වන බවත් එය මේ මස 9 වැනිදා ළගාවන බව දැනුම්දී ඇති බවත් එම නිලධාරියා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ ඕක මොකක්ද මේ දවස්වල හරවාගෙන ඉන්දියාව දෙසට යන එකේ...!!!
අනිවාර්යයෙන්ම ඕක එන්නේ නැහැ. ඊළඟට කියාවි ඕක කුණාටුවකට අහුවෙලා ඉන්දියාවට ගහගෙන ගිහින් කියලා...
ප්‍රශ්නයක් නෑ.. ඕක ආවත් ක්ලියර් කරගන්න ඩොලර්ස් නැති නිසා ආයේ ප්‍රමාද වුණා කියයි. ඔවුන් කියනවා අපි අහනවා.
ඒකටත් බාලගිරි දෝෂය හැදිලා වගේ..!