(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් සමාගම එම සමාගමේ 2023 වසරේ ලාභයෙන් රුපියල් කෝටි 150ක මුදලක් මහා භාණ්ඩාගාරය වෙත යොමු කරන බවත් ලිට්‍රෝ සමාගම 2023 වසරේ පමණක් රුපියල් කෝටි 300ක් ලාභාංශ වශයෙන් භාණ්ඩාගාරය වෙත යොමු කර ඇති බවත් එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (26) පෙරවරුවේ පැවසීය.
කොළඹ 2 පිහිටි ලිට්‍රෝ ගෑස් සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මුදිත පීරිස් මහතා එසේ පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ සල්ලි අපි ආණ්ඩුවේ පිං පඩි ජෙප්පන්ගේ OT ගෙවන්න වියදම් කරමු...!
හැබැයි පාර්ලිමේන්තු කෝප් කමිටුවට කැඳවීමෙන් පසු කියන්න එපා පාඩු කියලා. මෙහෙම තමයි බන්දුල ගුණවර්ධනත් කිව්වේ සතොස එහෙම ලාබ ලැබුණා.. මෙහෙම ලාබ ලැබුණා කියලා. පසුව පාර්ලිමේන්තු කෝප් කමිටුවට ආපුවාම පාඩුයි...!
හැබැයි අපේ ගෑස්මිල බස්සන්න බැහැ...!
ගෑස්මිල ගණන් තවත් 1000ක් 2000ක් වැඩි කළොත් ඊළඟට කෝටි 300ක් භාණ්ඩාගාරයට යැවීමට හැකිවේවි නේද?
ඊට වඩා හොඳයි ගෑස් විකුණන්නේ නැතුව අපේ බෙල්ලට තුවක්කුව තියලා සල්ලි මංකොල්ල කෑවා නම්...
ඉවසන්නම බැරි මේ ලාභ සහ අපගේ බදු, රාජ්‍ය සේවයේ සමහර කාලය කන්නන්ට සහ ශරීර හොරුන්ට පිං පඩි ලෙස ලබාදීම...!