(මහින්ද නිශ්ශංක)
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට ඊයෙ ආරම්භ කළ වැඩ වර්ජනය අද පෙරවරුවේ අවසන් කළ බව සේවක සංගමයේ සභාපති සේපාල ලියනගේ මහතා පවසයි.
සේවකයනට රාජකාරියට පැමිණිම සඳහා අවශ්‍ය ඉන්ධන නොලැබිම නිසා මෙම වර්ජනය ආරම්භ කර තිබුණි.
ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව වැඩ වර්ජනය අවසන් කළ බව ද සේපාල ලියනගේ මහතා කියයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ලංගම වර්ජනය අවසන්