(අජිත්ලාල් ශාන්තඋදය)
රත්නපුර කොළඹ ප්‍රධාන මාර්ගයේ ඇහැළියගොඩල මීන්නාන නගරය ආසන්නයේ දි අද(18) උදෑසන ලංගම බස් රථයක් සහ කන්ටේනර් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් පුද්ගලයින් 22 ක් තුවාල ලබා ඇති බව ඇහැළියගොඩ පොලිසිය කියයි.
තුවාලකරුවන් අතර ලොරි රථයේ රියදුරු හා රිය සහයකයාද, බස් රථයේ රියදුරු හා මගීන් වන බවද පොලිසිය කියයි.
බරපතල තත්තවය් පසුවන පස් දෙනෙක් වැඩිදුර ප්‍රතිකාර සදහා රත්නපුර ශීක්ෂණ මහ රෝහලට මාරුකළ බව ඇහැළියගොඩ මුලික රෝහල් ප්‍රකාශකයෙක් කීය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ලංගම බසයක් කන්ටේනරයක ගැටී 22ක් රෝහලේ