(උපුල් හේරත්)
අනුරාධපුර සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක කොන්දොස්රතරවරයාට කැකිරාව පොදු ක්‍රීඩාංගණය අසලදී මැර පිරිසක් පහරදීම ටිකට් යන්ත්‍රය ද පොලොවේ ගසා විනාශ කර ඇතැයි කැකිරාව පොලිසිය කියයි.
සිද්ධියත් සමග එම ස්ථනයට පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනකු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට උත්සහ කර ඇතත් සැකකරු පැනගොස් ඇත.
අදාල බස් රථය අනුරාධපුර සිට මගීන් රැගෙන කොළඹ බලා ගමන් ගනිමින් තිබියදී කැකිරාව පොදු ක්‍රීඩාංගණය අසලදී පැමිණි දෙදෙනකු කොන්දොස්තර වරයාට පහර දීමක් සිදු කර ,ඔහු සතුව තිබූ ටිකට් කඩන යන්ත්‍රය පොළොවේ ගසා ක්‍රීඩාපිටිය දෙසට දිව ගියහ.
පසු දින එක් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
179
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංගම බසයේ කොන්දොස්තරට ගහලා
Bunny Preena Monday, 02 October 2023 10:40 AM
මෙනවා හරි පවුද්ගලික කොන්තරයක් පිරිමසා ගත්ත වද?