
(ෂේන් සෙනෙවිරත්න)
ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක සහ පුද්ගලික බස් රථයක රියදුරු කොන්දොස්තරවරුන් අතර අලවතුගොඩ නගරයේදී ඇති වූ බව කියන ගැටුමකදී බස් රථවල සිටි මගීන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලිසිය කියයි.
ගලේවෙල සිට මහනුවර දිසාවට ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ අලවතුගොඩ සිට මහනුවර දිශාවට ගමන් කරමින් තිබූ බස් රථ දෙකක රියදුරු කොන්දොස්තර වරුන් අතර මෙම ගැටුම ඇතිවී ඇති අතර එම ගැටුම නිරාකරණය කිරීම සඳහා මැදිහත්කරුවන් ලෙස බස් රථ දෙකේ මගින්ද එක් වී ඇති බව පොලිසිය කියයි.
තුවාලකරුවන් අතර රාජකාරි නිමාකොට පුද්ගලික බස් රථයේ ගමන් කරමින් සිටි අලවතුගොඩ පොලීසියේ පොලිස් නිලධාරියකුද සිටින අතර අනෙක් පුද්ගලයා සිවිල් පුද්ගලයෙකි.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලංගම - පෞද්ගලික බස් සේවකයෝ ගැටෙති