
(යොහාන් භාසුර)
ඩීසල් හිඟය හේතුවෙන් අඩාල වී ඇති පොදු ප්‍රවාහන සේවා අඛණ්ඩව පවත්වා ගැනීමේ අරමුණින් ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) ඩිපෝවලින් ඩීසල් ලබාදීම නැවතත් අද (8) ආරම්භ කළේය.
පෞද්ගලික බස් රථ, පාසල් සේවයේ රථ සහ ගිලන්රථ යන සේවා සඳහා ලංගම ඩිපෝවලින් ඩීසල් ලබාගැනීමේ අවස්ථාව තිබේ.
මහරගම ඩිපෝවේ ඉන්ධන පිරවුම්හලෙන් අද පස්වරුවේ පොදු ප්‍රවාහන සේවයට ඉන්ධන ලබාදුන් අවස්ථාවක් ඡායාරූපයේ දැක්වේ.
(ඡායාරූප: ගයාන් අමරසේකර)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd