(සුජිත් හේවාජුලිගේ )
බාලවයස්කාර ගැහැණු දරුවකුට සිය කැමැත්තෙන් ලිංගික සේවනයේ යෙදීමට හැකි වයස 16 සිට 14 දක්වා අඩු කිරීමට අදාළ විධිවිධාන ඇතුළත් පනත් කෙටුම්පත ඉවත් කර ගැනීමට රජය තීරණය කර ඇත.
සමාජ සිවිල් ක්‍රියාකාරීන්ගේ ඉල්ලීම අනුව පනත මෙසේ ඉවත් කරගත් බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
මේ අතර දණ්ඩ නීති සංග්‍රහයේ 19 වැනි පරිච්ජේදය සංශෝධනය කිරීම සඳහා 2024 පෙබරවාරි 09 වැනි දින ගැසට් කර ඇති පනත් කෙටුම්පත වහා අත්හිටුවන්නැයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයද අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් පසුගියදා ඉල්ලා සිටියේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි අකුලගත්තේ අන්තවාදීන්ව සතුටු කරන්න අමාරුද
මුන් දුන්නොත් දෙන්නේ ගොන් ආතල් තමයි .ඔය පනත හදපු උන්ගේ දුවලා ඉන්නවා නම් අවුරුදු 14,යැව්වා නම් හරි ඔය කියන වැඩේට .සක්කිලි
මොන තරම් මෝඩ පනතක්ද මේ ? දරුවන් වැරදි කිරීමට පොලඹවන පනත්. රටට අත්‍යවශ්‍ය දේවල් කොපමණ තිබෙනවාද කරන්න. දරුවන්ගේ අධ්‍යාපනය සම්පුර්ණයෙන්ම අවදානම් තත්වයට පත්වෙලා දෙමාපියනට ඒ සදහා වියදම් කිරීමට නොහැකි ආකාරයට ආර්ථික ප්‍රශ්න මේවාට විසදුම් සොයන්න මුලින්ම
මේ පණත ඉදිරිපත් කලේ කාගෙ උවමනාවක් සඳහා ද යන්න ප්‍රසිද්ධ කරන්න . ඒක වැදගත් . දන්න කෙනෙක් ඉන්නව නම් කොමන්ට් කරන්න .
අඩුම ගණනේ මේක මෙහෙම වෙයි කියලා හිතන්න පුළුවන් කමක් තිබුනේ නැද්ද? මේ රටේ මිනිස්සු හිතන විදිහ ගැන අවබෝධයක් නැද්ද?
මුන්ට මොනවා වෙලාද දන්නේ නෑ. මොනවද මේ කරන්නේ. හෙට අනිද්දා වෙනකොට හෙරොයිනුත්නීතිගත කරයි. මේ යන විදියට
ළමා විවාහ අනුමත කරන ආගමික කල්ලියකගේ සල්ලි නිසානේ ඕක කරන්න හැදුවේ. අනුමත කරගත්තනම් මිලියන ගණනක් ලැබෙනවනේ.
මේ නීතිය හම්බ සෙට් එකටත් අදාලයි නේද?
ඔබ ලිංගික සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරනවාද? ඕනෑම ආගමක විවාහයට පෙර ලිංගිකව හැසිරීම තහනම්... හිතන්නත් අප්පිරියයි.................