අහුන්ගල්ල ගල්බොක්ක ප්‍රදේශයේදි ඊයේ (16) රාතියේදී රුපියල් ලක්ෂ අසූවක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග 20 හැවැරිදි තරුණයෙක් අත්අඩංගුවට ගත් බව අහුන්ගල්ල පොලීසිය කියයි.
සැකකරු මෙම මත්ද්‍රව්‍ය තොගය නිවසේ සිට යතුරු පැදියකින් ප්‍රවාහනය කිරීමට සූදානම්වූ අවස්ථාවේද අත්අඩංගුවට ගත් බව ද පොලීසිය කියයි.
සැකකරු අහුන්ගල්ලේ ප්‍රභල මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු මෙහෙය වන මත්ද්‍රව්‍ය ජාලයකට සම්බන්ධ බව පොලීසිය කියයි.
සැකකරු සමග අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 204.6ක් හා යතුරුපැදිය අත්අඩංගුවට ගත් බවද පොලීසිය කියයි. සැකකරු අද (17) බලපිටිය අධිකණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd