(ඉන්දීකා රාමනායක)

කොටහේනේ ඖෂධ ගබඩාවකින් රුපියල් ලක්ෂ 7 ක ප්‍රතිජීවක ඖෂධ තොගයක් අත්අඩංගුවට ගත් බව කොටහේන පොලීසිය කියයි.

මෙම ඖෂධ තොගය ජම්පටා වීදියේ ඖෂධ අළෙවියට තබා තිබියදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට සැකකරුවන් අතර එම ආයතනයේ සේවකයින් දෙදෙනෙකු සහ ජම්පටාවීදිය අදාල ඖෂධ හිමිකරු සිටින බව පොලීසිය සඳහන් කරයි .