(ඉන්දිකා රාමනායක )
වාලචේන ධීවර වරායේ විවෘත ගබඩාවක රුපියල් ලක්ෂ 8 ට ආසන්න වටිනා බිලී කොකු සොරා ගත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව වාලච්චෙන පොලිසිය පවසයි
මෙම ගබඩාවේ තිබූ බිලිකොකු 730 ක් සැකකරුවන් විසින් සොරාගෙන ගොස් ඇති අතර ඉකුත් 7 දින හෝ ඊට ආසන්න දිනක මෙම සොරකම සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.
සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත විමර්ශන පවත්වා මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ (13) අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් විසින් සොරාගන්නා ලද බිලිකොකු වලින් කොටසක් පොලිසිය භාරයට ගෙන ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd