IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ලක්ෂ 50ක හෙරොයින් සමඟ දෙකක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන්  ජයසිංහ)

ඩුබායි රාජයේ සිට සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු රුපියල් ලක්ෂ 50 කට ආසන්න වටිනා හොරයින් මත්කුඩු තොගයක් සහ    රුපියල් කෝටි දෙකක් පමණ වටිනා සුඛෝභෝගී ටොයොටා  හැරියර්  වර්ගයේ මෝටර් රථයත් සමඟ අත්අඩංගුවට ගත් බව  පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන  ප්‍රහාරක බලකාය කියයි

එම සැකකරුවන් සන්තකයේ තිබී හොරයින් මත්කුඩු ග්‍රෑම් 347 මිලිගෑම් 200 ක් පොලිස් භාරයට ගෙන ඇත

මොරගහේන     කෝරළ ඒම ප්‍රදේශයේ සුවිසල් තෙමහල් නිවසක් තුළ  මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරන බවට පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායට ලැබුණ තොරතරක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු ක තිබේ.

 

 

 



අදහස් (0)

ලක්ෂ 50ක හෙරොයින් සමඟ දෙකක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site