(ඉන්දිකා රාමනායක)
කෝටිපති ව්‍යාපාරිකයකුගේ ගෙල බැදි ලක්ෂ 50 ක රන් මාලයක් කදාන නාගොඩ ප්‍රදේශයේ දී කොල්ලා ඇතැයි කඳාන පොලිසිය කියයි.
ව්‍යාපරිකාය නිවස ඉදිරිපිට පවිත්‍ර කරමින් සිටියදි යතුරු පැදියකින් දෙදෙනකු පෙරේදා (20) රාත්‍රියේ මෙම කොල්ල සිදුකර ඇති බව පොලිසිය කියයි.
සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු හෙළි වී නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාලියේ ඉඳලා අමාරුවෙන් හම්බ කරගත්ත තුට්ටුදෙක බෙල්ලේ එල්ලාගෙන නයා අරින්න ලංකාවට යන කහකුරුල්ලනේ ඉහත පුවත දෙපාරක් කියවන්න.
සල්ලි තිබුනට මොලේ නෑ
කලුතරනේ... රත්තරන්ගේ වැඩක්...
ව්‍යාපාරිකයා මිනිස්සුන්ගේ ලක්ෂ 50ක් ටිකින් ටික කොල්ල කෑවා. හොරා එකපාරටම කොල්ලකෑවා. දෙකේ වෙනසක් නැහැ.
කවුද මේ කාලේ ඕවා කරේ දාගෙන යන්නේ...? බෙල්ල බේරුණා කියලා සතුටු වෙන්න...