(මහින්ද නිශ්ශංක)
ඉන්දියාවේ සිට නිතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද රුපියල් ලක්ෂ 33 ක් පමණ වටිනා බීඩි කොළ කිලෝ 625 ක් උතුරු පළාත් රේගු නිවාරණ කාර්යාලය අද (12) රාජසන්තක කළේය.
බෝට්ටුවකින් ප්‍රවාහනය කර තිබූ මෙම බිඩී කොළ තොගය මන්නාරම ඕලුතුඩාව වෙරලේ සඟවා තිබියදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා රේගුවට බාරදීම අනුව මෙම රේගු පරීක්ෂණ පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd