IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


ලක්ෂ 25ට ගජ මුතුව විකුණන්න බැරිවෙයි

(පුෂ්පකුමාර මල්ලවආරච්චි )

රුපියල් ලක්ෂ 25 කට විකිණීම සඳහා රැගෙන ගිය බව කියන ගජමුතුවක් සැකකරුවකු සමග අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය කියයි .

ඒකල ගුවන් හමුදා කදවුරේ බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම කෙරිණි .

දිවුලපිටිය  නගරයේ දී යතුරු පැදියකින් ගමන් ගත් පුද්ගලයෙක් පරික්ෂා කිරීමේදී  මෙම ගජමුතුව සොයා ගැනීමට හැකිවී ඇත.

මෙම ගජමුතුව රුපියල් ලක්ෂ 25 කට අලෙවි කිරිම සඳහා රැගෙන යමින් තිබු එකක් බව සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී පොලීසිය අනාවරණය කරගෙන ඇත .

අත්අඩංගුවට ගත්සැකකරු  අද( 2 )මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි . 

 



අදහස් (0)

ලක්ෂ 25ට ගජ මුතුව විකුණන්න බැරිවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 217 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 731 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1159 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site