IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ලක්ෂ 10 කප්පම් ගත්තැයි වලස්මුල්ල සුරාබදු පිරිසකට චෝදනා

(පද්මසිරි ගාර්දියවසම්)

වලස්මුල්ල රාජපුරගොඩ බීඩි ව්‍යාපාරිකයකුට පහරදී රුපියල් ලක්ෂ 10 ක් බලහත්කාරයෙන් ලබාගැනීමේ සිද්ධියට සැකපිට තංගල්ල සුරාබදු ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුලු නිළධාරින් හතර දෙනෙක් සහ යුද හමුදා බුද්ධි අංශයේ සෙබෙළෙක් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින් අද (25) දහවල්  අත් අඩංගුවට ගනු ලැබූහ .

බීඩි ව්‍යාපාරිකයාගේ නිවස සෝදිසි කළ සුරාබදු නිළධාරින් කණ්ඩායමක් එහි තිබී රුපියල් ලක්ෂ 18 ක් පමණ වටිනා බීඩි ඔතන කොල සොයාගෙන තිබේ .

බලපත්‍ර නොමැතිව බීඩි කොල ළඟ තබාගැනීම වරදක් බැවින් සිද්ධිය ගොඩින් බේරාගැනීමට රුපියල් ලක්ෂ 10 ක් ඉල්ලා ඇතැයි පොලිසිය කියයි. පසුව බීඩි ව්‍යාපාරිකයා වලස්මුල්ල නගරයට පැමිණ එම පිරිසට දෙවාරයකදී මුදල් ලබා දී තිබේ.

එහිදී ඔහුට පහරදුන් බව පවසා වලස්මුල්ල රෝහලට ඇතුළත්ව ඇතැයි පොලිසිය කියයි .

තංගල්ල කොට්ඨාස බාර ජෙශ්‍යඨ් පොලිස් අධිකාරි කේ.බී.කීර්තිරත්න මහතාගේ උපදෙස් පරිදි සිද්ධිය පිලිබදව පරීක්ෂණ පැවැත්වූ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා වලස්මුල්ල පොලිසියට බාර දී තිබේ .

 



අදහස් (0)

ලක්ෂ 10 කප්පම් ගත්තැයි වලස්මුල්ල සුරාබදු පිරිසකට චෝදනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site