
(චමිල් රූපසිංහ)
වෙසක් පොහෝය නිමිත්තෙන් පිලිමතලාවේ ව්‍යාපාරිකයෙක් රුපියල් ලක්ෂ 10 එලවළු දන් දුන්නේය.
නිවසකට අවශ්‍ය සියලුම එළවලු වර්ග මෙහිදි ජනතාවට ලබා දුන් අතර එළවලු ලබා ගැනිම සදහා විශාල පිරිසක් පැමිණිය.
පිබිදුණුගම හරිතඋදාණ වෙලදසල් හිමිකරුවන එස්. එම්. පෙරේරා මහතා විසින් මෙම දන්සල පළමු වරට පිළිමතලාවේදි පැවැත්වීය.
2025 දෙසැම්බර් මස 18
504
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
261
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක්ෂ 10 එළවළු දන් දෙයි
ජේ . ඩබ් . එම් . එල් .කපුකොටුව (0707500471)1 Saturday, 06 May 2023 12:18 PM
තම සුඛ විහරණය පමණක් හිතන වර්තමාන සමාජය තුළ ඔබ වැනි උත්තමයන් සිටිනවා දැකීමත් සතුටක්.ඔබගේ සියලු යහපත් කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !
U.A.Subodani Saturday, 06 May 2023 01:07 PM
Great man, ඔබට තව තවත් ලැබේවා. ජය සිරිමා බෝ සරණින් ඔබේ පවුලේ සියලුදෙනාට යහපතක්ම වේවා.
PODDA Sunday, 07 May 2023 08:55 AM
අද කාලයට ගැලපෙන දන්සැලක්... ඔබට සහ පවුලේ සැමට නිරෝගි සුව...!!!
විජේ Sunday, 07 May 2023 09:50 AM
පින් සිදුවේවා!!! වැඩි වැඩියෙන් ලැබේවා !!!