
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවට වැඩිදුර මූල්‍ය සහාය සැපයීමට ආසියානු සංවර්ධන බැංකුව සූදානම් බව එම බැංකුවේ සභාපති මසට්සුගු අසකාවා මහතා වාර්ෂික රැස්වීමේදී ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ උද්ධමනය අගෝස්තු මස සියයට 70.2 ක් වී ඇති බවත් ඉහළ උද්ධමනයෙන් පීඩා විඳීම හේතුවෙන් ජනතාවගේ ජීවන රටාවටද බලපෑම් එල්ල වී ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.මේ අභියෝගාත්මක කාලයේදී ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා මෙරට රජය සමග සමීපව කටයුතු කරන බව අසකාවා මහතා පැවසුවේය.
ණය හිමියන්ගේ මූල්‍ය සහතික ලබා ගනිමින් සහ අනිකුත් නිර් දේශ ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 2.9 ක ණය මුදල ලබා ගැනීම සඳහා විධායක මණ්ඩලයේ අනුමැතිය ලබා ගනු ඇතැයි තමන්ට විශ්වාස බව අසකාවා මහතා ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහන සම්පූර් ණ කර පසු ශ්‍රී ලංකාවට අමතර මූල්‍ය සහාය ලබාදෙමින් මෙම අර් බුදයෙන් ගලවා ගැනීමට සිතා බලන බව අසකාවා මහතා පැවසුවේය.
2025 දෙසැම්බර් මස 18
332
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
209
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’ලංකාවට මූල්‍ය සහාය සැපයීමට සූදානම්’’