
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවට පර්යේෂණ නැව් පැමිණීම වසරකට තහනම් කර ඇත්තේ ඇමරිකාවේ වුවමනාවකට බවට කරුණු අනාවරණය වන බව පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ මීලඟ ඇමෙරිකා තානාපති ලෙස නම් කර ඇති එලිසබත් හෝස්ට් තමන්ගේ තනතුර අනුමත කර ගැනීමට විදේශ කටයුතු සෙනෙට් කාරක සභාව ඉදිරියට පැමිණි අවස්ථාවේ කළ ප්‍රකාශයකින් ඒ බව පැහැදිලි වන්නේ යැයි ගම්මන්පිල මහතා කීය.
පර්යේෂණ නැව්වලට ලංකාවට ඇතුළු වීම වසරකට තහනම් කළෙ ඇමෙරිකාවේ උවමනාවට බව එලිසබත් හෝස්ට් සෙනෙට් සභාවට පවසා ඇතැයි ද ගම්මන්පිල මහතා කීය.
පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවකදී ගම්මන්පිල මහතා මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උඹ කට ඇරියොත් ටොම් පච නිසා ඇත්තක් කිව්වත් බල්ලෙක්වත් ගනන් ගන්නෑ...ඒකයි යතාර්ථය.....
ඒක ඇමෙරිකාවේ වරදක් නොවේ. ඇමෙරිකාව තමන්ගේ රටේ ආරක්ෂාව වෙනුවෙන් ඕනම පියවරක් ගන්නවා. නමුත් ලංකාවේ පාලකයෝ තමන්ගේ රටේ ආරක්ෂාව වෙනුවෙන් කිසිවක් නොකරන එක ඒ පාලකයින්ගේ වැරැද්ද?