
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙන බවට මහ කොමසාරිස් ඇපල්ටන් මහතා සහතික වූ බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා සහ ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතර හමුවක් බත්තරමුල්ලේ පිහිටි අමාත්‍යංශ කාර්යාලයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කර ගැනීම ඇතුළු ද්විපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳ මෙහිදී අමාත්‍යවරයා සහ මහ කොමසාරිස්වරයා සාකච්ඡා කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩොලර් නං දෙන්නෙපා මේ ආණ්ඩුවට.ඔය මුදල් හොරා කනව වගේම දේශපාලුවන්ගේ පුච්චපු ගෙවල් හදන්න වියදම් කරන්නෙ රටට ලැබෙන ඔය ඩොලර්.ජනතාවට කිසිම ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ.
මහත්තයෝ ඔයා හිඟන්නාවුනාට අපට ප්‍රශ්නයක් නෑ. මේ රටේ වාසය කරන ජනතාව හිගන්නෝ නෙවේ. ඔවුන් පෞරුෂත්වයෙන් ජීවත් වන අය. හමුවන හමුවන ඕනේ වැදගත් පිටරට අයගෙන් හිගා කන්න උත්සාහ කරන මේ කාලකන්නියන්ගේ වැඩ. විලිලැජ්ජයි.
මහකොමසාරිස්තුමාට අපේ ආණ්ඩුව බෝලේ බස්සලා වගේ.
ඇපල්ටන් මහත්මයා සිංහලෙන්ද දන්නේ නැහැ කතාකලේ.නැතුව මේ බුල්ඩෝග් ට ඉන්ගිරිස්නම් කොහොමවත් බැහැ. ඉංගිරිස් වලින් මොනවාහරි ඇහුවොත් මිනිහා මාරු..