(එච් .චන්දන)
නොරචෝලේ පිහිටි ලක් විජය තාප විදුලි බලාගාරයේ සේවකයන් 103 දෙනකුට කොවිඩ් වයිරසය ආසාධනය වී ඇතැයි කල්පිටිය සෞඛය වෛද්‍යය නිළධාරි කාර්යාලය සදහන් කරයි.
ආසාධිතයන් අතරින් වැඩි පිරිසක් චීන ජාතිකයන් බවටයි තාප විදුලි බලාගාරයේන් වාර්තා වෙයි.
දැනට ආසාධිතයන් බවට හදුනා ගෙන ඇති සියළුම දෙනා බලාගාරය තුළ වෙන මම ස්ථානයක රදවා නීරෝධායනය යොමු කිරීමට කටයුතු කර ඇති අතර , ආසාධිතයන් බවට හදුනා ගෙන ඇති සේවකයන් විටින් විට ජෛව සාම්පල (පී.සී.ආර්) පරීක්ෂණ 03 ක් සිදු කිරීමෙන් අනතුරුව නිරෝධායන කටයුතුවලින් මුදා හරින බව විදුලි බලාගාරයේ උසස් නිලධාරියෙක් සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද මහතා නොරචෝලේ පිහිටි ලක් විජය තාප විදුලි බලාගාරය ඇතිකළේ නැතිනම් කොරෝනා පොකුරක් ඇතිවෙන්නේ නැහැ කියලා දැන් ජෙප්පෝ කියයි.