IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ලංකාවෙ හිට්ලර්ලට අවස්ථාව නෑ

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ලංකාව වගේ රටක හිට්ලර්ලාට අවස්ථාව ලැබෙන්නේ නැතැයි සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පාර්ලිමේන්තුවෙි දී පැවසීය.

හමුදාවෙි සිටින ගොවි කම්කරුවන්ගේ දූ පුතුන් අතට තුවක්කුව දී බඩගින්නේ ඉන්න ජනතාවගේ ඔළුවට තියෙනැයි කීම සාධාරණ දැයි හෙක්ටර් අප්පුහාමි මහතා ප්‍රශ්න කළේය.

හෙක්ටර් අප්පුහාමි මහතා මෙසේද කීය.

ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ දී භයානක ප්‍රකාශයක් කළා. මිනිස්සු අයිතිවාසිකම් ඉල්ලා පාරට බැස්සොත් හදිසි නීතිය දමා හමුදාව යොදා ඒ අය මර්දනය කරන බව කිව්වා. එය මේ රටේ සමස්ත ජනතාවට කළ අපහාසයක්.මෙවැනි ප්‍රකාශයක් නොකළ යුතු බව අපේ හැඟීමයි. ජනතාව ආපු ගමන් හිට්ලර්ලාට ලංකාව වගේ රටක අවස්ථාව ලැබෙන්නේ නෑ. ගෝඨාභය පන්නා දැමුවේ ජනතාවට තිබූ ප්‍රශ්න නිසා.



අදහස් (3)

ලංකාවෙ හිට්ලර්ලට අවස්ථාව නෑ

Roshan Thursday, 24 November 2022 11:10 AM

අප්පුහාමි මහත්තයෝ, ඔයා වලිගෙ පාගගෙන. ජනාධිපති කියපු කථාව අපිටනම් හරියට ඇහුනා.

:       0       0

sam Thursday, 24 November 2022 12:58 PM

ඔය හිට්ලර් වෙන්ට දඟලන්නේ බීන්ටත් වඩා නෝන්ඩි පොරක්. මිනිහා හිට්ලර් කියලා කියෝ ගන්න හදන්නේ. මොන පිස්සු ද? මීයෙක් රාබීලා වගේ කළ ගොන් කතාව කවුරුවත් ගණන් ගන්නේ නැහැ. එයාගේ හෙංචයියෝ විතරක් ඒකට පොඩි හුරේ පාරක් දැම්මා. එක වල්ලේ පොල්නේ.

:       0       2

Bamunuarachchi Friday, 25 November 2022 07:11 AM

ප්‍රේමදාසගේ ජේ ආර් ගේ කාලේ කොහෙද මේ ගොයියා හිටියේ? පුදුම නැහැ මෙයා පාර්ලිමේන්තුවට ආවේ 2015 දී. හලෝ රටේ දේශපාලන ඉතිහාසය ඉගෙගෙන පාර්ලිමේන්තු එනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 39 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 129 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 928 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site