(තිලිනි මධුෂානි)
මෙරට සිටි එකම පිරිමි සීබ්‍රා සත්වයා මිය ගොස් ඇති බව දෙහිවල සත්ව උද්‍යානය පවසයි.
අභිජනන කටයුත්තක් සදහා රිදියගම සෆාරි උද්‍යානයේ සිට දෙහිවල සත්ව උද්‍යානයට ගෙන එන අතරතුරදී මිය ගොස් ඇත.
දැනට ලංකාවේ සිටින්නේ ගැහැනු සීබ්‍රා සත්වයින් දෙදෙනෙක් පමණි.
අධි මාත්‍රාවෙන් ලබා දුන් එන්නතක් හේතුවෙන් මිය ගොස් ඇති බව දෙහිවල සත්ව උද්‍යානයේ සේවකයින් චෝදනා කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරැදියි, අපේ ගමේ කසිප්පු පෙරපු සීබ්‍රා මැරිලා දැන් අවුරුදු කීපයක් වෙනවා. මේ දෙවැනි සීබ්‍රා.