(විමුක්ති එස් රුද්‍රිගු)
පසුගිය වසරේ තුන්වෙනි කාර්තුවේදී ශ්‍රී ලංකාවේ විරැකියා අනුපාතය සියයට 5 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා පෙන්වා දෙයි.
එම වාර්තාවට අනුව දෙවැනි කාර්තුවේ විරැකියා අනුපාතය සියයට 4.6 ක් විය.
එසේම තුන්වෙනි කාර්තුවේදී ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය සියයට 49 ක් දක්වා පහත වැටී ඇති බවද එම වාර්තාව පෙන්වා දෙයි.දෙවැනි කාර්තුවේදී ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය සියයට 50 ක් ලෙස සටහන් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd