(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් සියයට 22 කට එසේත් නැතිනම් ලක්ෂ 49 කට ආහාර ආධාර අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක හැනා සිංගර් හැම්ඩි මහත්මිය ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවට සාධක කිහිපයක් බලපෑම් එල්ල කරන බව ඇය පැවසුවාය.රසායනික පොහොර නොමැති වීම හේතුවෙන් 2021/2022 මහ කන්නයේ අස්වැන්න සියයට 40-50 ත් අතර ප්‍රමාණයකින් අඩු වී ඇතැයි ඇය සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd