(නිමල කොඩිතුවක්කු)
ශ්‍රී ලංකාව සෑම අතින්ම පළමු තැනට ගෙන ඒමට නම් රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්ථනාත්මක, විප්ලවීය වෙනසක් සිදු කළ යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
සමගි ජන බලවේග රජයක් තුළ ඉංග්‍රීසි භාෂාව, තොරතුරු තාක්ෂණය, බයෝ තාක්ෂණය, කෘතීම බුද්ධිය සහ පරිගණ විද්‍යාව මෙරට සියලුම පාසල් දූ දරුවන්ට ලබා දීමට සීඝ්‍රගාමී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක 41වන සක්වල වැඩසටහනට සමගාමීව ලක්ෂ 50කට වැඩි වටිනාකමින් යුත් බස් රථයක් මැදකොළඹ ෆාතිමා මුස්ලිම් බාලිකා විද්‍යාලයට පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
COMMENTS
ලෝකෙ තියෙන ඔක්කොම දේවල් ඔහේ කියවන මහෞශදයෙක්. තවද, අපට බැරිද ගොඩාක් මාලු අල්ලල ලෝකෙ පලවෙනිය වෙන්න?
'අලි' නැව අතහැරලා ඈතට ඈතට යන්න සජිත්ල එදා හිතුවා.. නමුත් සජබ කියන නැව ගිලෙන්න ගත්තා නොහිතූ විදියට හෙණ්ඬුවට පණ ආවහම.. ඉතින් ගිලෙන නැවේ ඉඳලාම ඉදිරියම බල බල කඳුළු හළන්න සිද්ධ වුනා ගිය හැමටම.. අද ගිලෙන නැවේ ඉඳලා සුසුම් හෙලලා IT, කඩ්ඩ රටේ උගන්වන්න බලනවා තම වාසියට සජබ ගොඩගන්න.. නමුත් ටෙලිපෝන් ලංඡන දරණ ගිලෙන සජබ නැව් බඳ 'ඇතිවුන සිදුර' වසන විදිය කිසිවිටකවත් කවුරුවත් නොසොයන්නේ ඇයිද යන්න රටම දන්නවා..! මොබයිල් භාවිත ලෝකයේ අද ටෙලිපෝන් ගණන් ගන්නේ නැත.
HOW CAN SGB LEADER SAJITH TALIK ABOUT THIS ISSUE. .HE DID NOT RECEIVE A PROPER EDUCATION AT LEAST UP TO GCE [O LEVEL] AND TO ADVANCE LEVEL IN SRI LANKA AND WAS SENT TO ENGLAND BY HIS LATE FATHER.
අනිවාර්යෙන්ම, නළු නිළියන්ගේ සහයෝගයෙන් මෙය ක්‍රියාත්මක කල හැකියි .
අනුර, එංගලන්තයේ ඉගෙන ගන්නද? මොකක්ද ඒකෙ වැරැද්ද?