(නිමල කොඩිතුවක්කු)
ශ්‍රී ලංකාවේ පාසල් අතරින් 25% ප‍්‍රමාණවත් වැසිකිලි පහසුකම් නොමැති බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය සදහන් කරයි.
එමෙන්ම මෙරට පාසල් වලින් සියයට 0.7කට වැසිකිලි පහසුකම් කිසිසේත්ම නොමැති බවත් එම කාර්්‍යාංශය පෙන්වා දෙයි.
පාසල් සිසුන් සදහා වැසිකිලි පහසුකම් වැඩිකිරිම සදහා අවශ්‍ය පියවර ගත යුතු බවත් අදට (19) යෙදි ඇති ලෝක වැසිකිලි දිනය නිමිත්තෙන් නිවේදනයක් නිකුත් කරමින් එම කාර්්‍යාංශය සදහන් කරයි.
ලෝකයේ බිලියන 4.5කට ප‍්‍රමාණවත් සනිපාරක්ෂක පහසුකම් නොමැති අතර මිලියන 892ක් එළිමහනේ මලපහ කරන බවත් හෙලිවී ඇත.
2017 වාර්ථා අනුව ශ්‍රී ලංකාවේ අතීසාර රෝගීන් 2182ක්ද, උණසන්නිපාත රෝගීන් 433ක්ද වාර්ථා වි ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුහුද වටේ ඉන්න අය ඔක්කොම මලපහ කරන්නේ මුහුදටනේ.
වැසිකිළි නැති නිසා ගොඩක් ළමයි අපහසුතාවයට පත්වෙනවා ලොකු පිනක්...