(අංජුල මහික වීරරත්න)
න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුමට අත්සන් තැබීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස 2001 දෙසැම්බර් මස 20 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබිණි.
ඒ අනුව 2023 සැප්තැම්බර් මාසයේදී මාසයේ දී නිව්යෝක්හි පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා සභා රැස්වීමට සමගාමීව එකී ගිවිසුමට අදාලව පවත්වනු ලබන උත්සවයේ දී ශ්‍රී ලංකාව විසින් න්‍යෂ්ටික අවි තහනම් කිරීම පිළිබඳ ගිවිසුමකට අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි කරන්න හදන්නේ ලොකු ලොකු වැඩ. න්‍යෂ්ඨික අවි ගිවිසුම් , කෘතිම බුද්ධිය වගේ ඒවා... ගැන තමයි කතා නම් කරන්නේ. ඒත් අතට ගත්තොත්...!