(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඇමරිකාවේ චිකාගෝ වල වගේ මිනිස්සු පාරේ වෙඩි තබා මරණ තැනට පත්වී ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ආයෝජකයන්ට එන්න නම් සාමයක් සහජීවනයක් තිබිය යුතු බව කී ජයසේකර මහතා දැන් පාර දිගේ අයිස් මත්ද්‍රව්‍ය විකුණන තැනට පත්වෙලා තිබෙන බව සඳහන් කළේය.
අද මහ බැංකුවත් කොතලාවල මහත්තයාගේ ගෝල්ඩන් කී එක වගේ වෙලා තියෙන බව පැවසූ මන්ත්‍රීවරයා එක පැත්තකින් ආර්ථික වශයෙන් බංකොලොත් ණය ගෙවන්නේ නැති රට අනෙක් පැත්තෙන් සාමය සහජීවනය කඩා වැටී තිබෙන බව පැවසීය.
කොළඹ වරාය නගරය ආශ්‍රිත රෙගුලාසි සම්මත කිරීමේ විවාදයට සහභාගී වෙමින් මන්ත්‍රීවරයා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තත්වයට එකිනෙකාගේ දායකත්වයත් කීවානම් ?
ශ්රී ලංකා නිදහස් පක්ෂය මිනී කනත්තට රැගෙන ගිය සිරිසේනගේ අන්තේවාසිකයෙක් ලෙස කලක් කටයුතු කළ ඔබ ද රටේ මෙම තත්වටය වග කිව යුතු අයකු බව කරුණාකර අමතක නොකරන්න.
ලංකාව චිකාගෝවක් වෙලාතියෙන්නේ දයාසිරිලා දේශපලනයකරන, ඇමති තනතුරු දරන පක්ෂ දේශපාලනය කරන, වාසියට පක්ෂ මාරුකරන රටේ. ඔයකතා රටේ මිනිසුන්ට කියලා වැඩක් නෑ
දයාසිරි කියන්නෙ ලංකාවෙ ඉන්න හොදම දේශපාලන ගනිකාව
එදා රජ පවුල බලයට ගෙනෙන්න ඉහළින්ම දායකවෙලා ආරම්භකළ සමාජ විපර්යාසයේ ප්‍රථිපල තමයි මේ. දැන් කහනවා වගේ ද ?
චිකාගෝ වල එහෙම උනේ ඉස්සර හලෝ.
ඒ කියන්නේ ලංකාවත් ටික ටික ඇමෙරිකාව වගේනේ...
මේ රට චිකාගෝවක් කාගේ වරදින්ද? කාගේ පිහිටෙන්ද? වෙනසකට තිබෙන්නේ ලංකාවේ සිටින අයට රිවොල්වර නැති එකයි. අශ්වයෝ වෙනුවට ත්‍රීවිල් තිබෙනව. මෙහෙ මගේ ගෙදර pistol 4 තිබෙනවා. හැබැයි දැන් අලුතින් ලයිෂන් දෙන්නේ නැහැ ජස්ටින් කාරයා ඒක නැවැත්තුව. එත් රෛෆල් දඩයම් තුවක්කු ගන්න පුළුවන්.