IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලෝකයේම වැඩිම දරිද්‍රතාවය ඇති කළේ ගෝඨාභය

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ලෝක ඉතිහාසයේ මෑතකාලීනව රටක වැඩිපුරම දරිද්‍රතාවය ඇති කර තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් ඒ අනුව ලෝකයෙන්ම හොඳටම කරලා තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා යැයි සමගි ජන බලවේගය කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

අයවැය දෙවැනිවර කියවීම  විවාදය අරඹමින් හර්ෂ ද සිල්වා මහතා මේ බව කීය.

සමාජ සුබ සාධනයට කරන වියදම රුපියල් බිලියන 40 කින් පමණ අඩු කර තිබෙනවා.අපේ කාලේ උද්ධමනය සියයට පහට අඩුයි.එදා මේ අය ජීවත් වෙන්න බැරි බව කිව්වා.අද ආහාර උද්ධමනය සියයට 95 ට ගියා.අද ජීවත් වෙන්න පුළුවන් බව ඒ අයම කියනවා.



අදහස් (10)

ලෝකයේම වැඩිම දරිද්‍රතාවය ඇති කළේ ගෝඨාභය

Prase Tuesday, 15 November 2022 10:34 AM

ඔව්ව්ව්, දැන් ඉතින් මොකද කරන්න කියන්නෙ සියලු දේවල් දන්න දේව දත්ත.

:       21       18

සන්කා Tuesday, 15 November 2022 10:59 AM

ඔය මිනිහව කුදලාගෙන ගිහිල්ල හිරේ දාන්න තියෙන්නෙ. නැත්නම් ගොවිතැන් බතක් කරගෙන මුලු රටේම මිනිස්සු තුන්වේල කාල ජීවත්වුනානෙ.හෙන ගහන අපරාදයක් රටට කලේ.මේ රටේ කොහෙද නීතියක්???

:       12       26

S.L Tuesday, 15 November 2022 11:08 AM

කරුණාකර ඕපාදූප නවත්වන්න උත්සාහ කරන්න

:       16       13

යෝගා Tuesday, 15 November 2022 11:27 AM

ගෝඨාභය වගේම තමනුත් කයිවාරුකාරයෙක් විතරයි. යහපාලන කාලයේ ආර්ථිකය කනකොට මීක් නෑ. දැනුත් වගකීම් ගන්න බයයි. ඉදිරියටත් ඔයාගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් පණ්ඩිත කතා විතරයි

:       13       24

Deepal Nirosh Tuesday, 15 November 2022 12:14 PM

බලාගෙන ගියහම කොච්චර ඇණුම් පද කිවිවත් මේ කාට කාටත් ගෝඨාභයට වඩා වෙන මිනිහෙක් නැහැ නෙව.

:       5       5

fairoos Tuesday, 15 November 2022 12:19 PM

ඇත්ත කතාව හොදට තිබිචිච රටට කරපු මෙ අපරාදයටනම් නන්දසේනට හොඳක් සිඩ්ද වෙන්නෙ නැහැ.. හැබැයි අපෙ බයි වහල්ලු තවත් කඩෙ යන්න්නෙ උන්ටමයි.

:       5       8

Sunil Tuesday, 15 November 2022 01:40 PM

ඔව්. එක තවත් වෙගවත් කරන්නෙ රනිල්

:       1       3

Bamunuarachchi Tuesday, 15 November 2022 04:48 PM

ඒ දරිද්‍ර තාවයේ නිර් මාත්රුවරු ඔබලා. 2014 රජය බාරගන්නකොට තිබුන 6.5 % ආර්තික වර්දනය 2020 වෙනකොට 1.5% වට්ටලා, රට ට්‍රිලියන 7 තව ණයකරලා, බැංකුව මංකොල්ල කාලා ඔහෙලා රටට කරපු ඒ විනාසය නොකලානම් රට වැටෙන්නේ නැහැ කියලා තේරෙන්නේ අපිට විතරද?

:       1       4

නාලක විජේරත්න Tuesday, 15 November 2022 09:33 PM

හැමදාම ඕක කිය කියා ඉන් නැතිව වැඩ කරන්න බැරිනන් කට වහගෙන කරන මිනිහෙකුට කරන්ට දෙන්ට...

:       1       2

E.E.A.K.Adikari Wednesday, 16 November 2022 09:07 AM

ගෝඨාභය ඉතා විශිෂ්ඨ පුද්ගලයෙකි, ඔහු හොඳම මාර්ගය සකසනු ඇත, නමුත් සමහරෙකුට එය කළ නොහැක. ගෝඨාභය සර්ට වෙන කිසිම දෙයක් ලැබුණේ නැහැ අපිට පුළුවන් වෙන්න ඕන ගෝඨාභය උපකාර කරන්න

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site