(සමන් කාරියවසම්)
මෙරට විශාලතම තොරණ ලෙස සැලකෙන පානදුර එක්සත් පොදු වෙළෙඳ සංගමය මගින් ඉදිකළ පානදුර හොරණ ප්‍රදර්ශනය කළේය.
65 වන වරටත් ඉදිරිපත් කරනු ලබන මෙම තොරණින් දේවධර්ම ජාතක කථා වස්තුව තේමා කරගනිමින් ඉදිකර ඇත.
විදුලි බුබුළු 80,000 කින් සමන්විත මෙම තොරණ උස අඩි 65 කින්ද පලල අඩි 55කින් සමන්විතය.
මෙම තොරණ මැයි මස 12 වැනිදා දක්වා රාත්‍රී හතේ සිට ප්‍රදර්ශනය කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩාම තොරණ අපේ ගමේ
වෙසක් සැමරීම හොදායි. ට්‍රැෆික් කොන්ට්‍රෝලින් නම් කුජීතයි. (හොරණ) පොලීසියේ මාමිලා මීට වඩා හොද ට්‍රැෆික් ප්ලෑන් හදන්න . ගොඩක් අමාරු වැඩක් නෙමේ ඕක. දඩ කොල ලියනවා වගේම සරලයි. උනන්දුව තමයි අවශ්‍ය.