
ජනප්‍රියතම පුවත්පතට හිමි ස්ලිම් කැන්ටාර් මහජන සම්මානය නොකඩවා 18 වැනි වරටත් ලංකාදීප පුවත්පත් හිමිකරගන්නා ලදී.
ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ගේ කැමැත්ත මත පමණක් පදනම් වෙමින් වෙළෙඳ නාම හා පුද්ගලයන් සඳහා සම්මාන දෙන ‘ස්ලිම් කැන්ටාර් මහජන සම්මාන උළෙල "ශ්‍රී ජයවර්ධනපුර මොනාර්ච් ඉම්පීරියල්"හීදී අද පැවැත්විණි.
ලංකාදීපයට හිමි සම්මානය ඩ්‍රීම් එන්ලියිට් මෙහෙයුම් නිලධාරී ඩිල්ෂාන් කැකිරිවරාගොඩ මහතා අතින් ඉරිදා ලංකාදීප ප්‍රධාන කර්තෘ කාංචන දසනායක මහතා ලබා ගත් අයුරු. විජය පුවත්පත් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජනක රත්නකුමාර සහ ලංකාදීප ප්‍රධාන කර්තෘ අජන්ත කුමාර අගලකඩ මහතා ඇතුළු අංශ ප්‍රධානීහු ද මෙහි වෙති.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කියලා මතයක් කොටන්නට, සීමාවන් ඇතුලේ වුණත් අපිට ඉඩදෙන ...අපේ කැටපත් පවුර.....
උණුසුම් සුබ පැතුම් ලංකාදීප !!!
දෙස් විදෙස් ශ්‍රී ලාංකිකයින්ගේ ජනප්‍රියම පුවත්පත ලංකාදීප...!!!
වසර 18ක් නොකඩවා ජය ගන්නවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. සුබ පැතුම්!