IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ලංකාදීප ආලෝක පූජාවෙන් තන්තිරිමලේ ආලෝකමත් වෙයි

(බී.ජී චතුරංග)

සීමාසහිත විජය පුවත්පත් සමාගම සහ ලංකාදීප පුවත්පත 19 වැනි වරටත් සංවිධානය කළ ඓතිහාසික තන්තිරිමලේ රාජමහා විහාරස්ථානයේ  පොසොන් ආලෝක පූජාව අද (13) ආරම්භ කෙරිණි.

තන්තිරිමලේ රාජමහා විහාරාධිපති උතුරු නැගෙනහිර දෙපළාතේ උපප්‍රධාන සංඝනායක තන්තිරිමලේ චන්ද්‍රරතන නාහිමියන්, විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂ ලාල් ජයවර්ධන මහතා සහ මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් මංජරී ඩී. චන්ද්‍රදාස මහත්මිය අතින් ආලෝක පූජාව විවෘත වූ අයුරු.

විජය පුවත්පත් සමාගමේ සහකාර සාමාන්‍යාධිකාරී නලින් නිවුන්හැල්ල, තන්තිරිමලය පොලිසියේ උපපොලිස් පරීක්ෂක දිසානායක, මහවිලච්චිය ලංකා බැංකුවේ කළමනාකාර උදිත කුමාර, විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය ශ්‍රී කාන්ත් ඩයස්, සිලෝන් බිස්කට් ආයතනයේ විධායක නිලධාරීන් වන සුජිත් උදනිවෙල සහ මහින්ද පතිරණ යන මහත්වරුද ඡායාරූපයේ වෙති.



අදහස් (2)

ලංකාදීප ආලෝක පූජාවෙන් තන්තිරිමලේ ආලෝකමත් වෙයි

fairoos Tuesday, 14 June 2022 12:02 PM

හරිම ලස්සනයි. නමුත් මේ වෙලාවේ මුදල් නාස්තියක් නේද?

:       1       10

samansiri Tuesday, 14 June 2022 04:13 PM

ඇයි විදුලිය නාස්ති කරන්නේ?

:       2       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 331 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site