IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ලංකිකයන්ට ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා

(යොහාන් භාසුර)

ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා 2000 ක් මේ වසරේදී ලබාදීමටත් එහිදී සාත්තු සේවිකාවන්ට ප්‍රමුඛතාව ලබාදීමටත් ඊශ්‍රායල බලධාරීන් එකඟවූ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

ඊශ්‍රායලයේ සංස්කෘතියට අනුව රෝගී සත්කාර සඳහා කාන්තාවන්ට වැඩි අවස්ථාවක් පවතින බවත් ඒ හේතුවෙන් ඉදිරියේදී සාත්තු සේවක පුහුණුවේදී කාන්තාවට වැඩි අවස්ථාවක් දෙන ලෙස ඊශ්‍රායලය ඉල්ලා සිටි බවත් අමාත්‍යා වරයා කීය.

ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණික ආයතනයේ අධ්‍යක්‍ෂ ශිලි රයිසින් සැසොන් ඇතුළු නියෝජිත කණ්ඩායමක් සමඟ පැවැති සාකච්ඡාවකින් පසුව අමාත්‍යවරයා එසේ පැවසීය. 



අදහස් (4)

ලංකිකයන්ට ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා

Marsipala Friday, 17 February 2023 02:26 PM

සිංහල බෞද්ධ කාන්තාවන්ට පමණයි.. අන් අයට තහනම්...

:       4       3

සුරංග Friday, 17 February 2023 02:29 PM

ඉතාමත් හොඳයි... මොකද එකාවන්ව සිටින ජාතිකයින් ළඟවැඩට ගියාම රැකියාව කරන අයටත් ඔවුන්ගේ එකමුතුව ගැන ඉගෙනීමට ලැබෙනවා. එහෙම වුණොත් කාලයක් යනවිට ජාතිය එකමුතු වෙලා ලෝකයේ බලවත් පිරිසක් ලංකාවේ ඇතිවෙන්න පුළුවන් කියලා හිතෙනවා...

:       2       11

podiekaa Friday, 17 February 2023 04:55 PM

ඔවුන්ට ඔවුන්ගේ ආච්චි සීයලාගේ දේවල් සුද්ද කරන්න අකැමැති නිසා... දුප්පත් රටවල්වලින් මනුස්සයෝ ගෙන්වාගන්නවා. ඊශ්‍රායලයේ රැකියාවල්?

:       0       0

saththyaa Friday, 17 February 2023 05:38 PM

ලෝකය වටේ පිරිසිදු කිරීමට ඇබෑර්තු ඇත...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site